ලොව හොඳම වීදි ආහාර අතරට මී කිරි හා කිතුල් පැණි

ලොව හොඳම වීදි ආහාර අතරට මී කිරි හා කිතුල් පැණි

ලොව හොඳම වීදි ආහාර අතරට මී කිරි හා කිතුල් පැණි

ලොව හොඳම වීදි ආහාර පනහේ ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ මී කිරි හා කිතුල් පැණිද ඇතුලත්ව තිබෙනවා.
ඒවාට හිමිව ඇත්තේ 29වන ස්ථානයයි.

ලෝක ප්‍රකට ෆේස්බුක් පිටුවක් වන සෞදි බස් මගින් සිදුකළ සමීක්ෂණයකිනුයි මෙම තෝරා ගැනීම සිදුකර ඇත්තේ.
ශ්‍රී ලංකාවට අමතරව දකුණු ආසියාවේ රටවල් අතර ඉන්දියාවේ නමද එම ලැයිස්තුවට ඇතුලත්ව තිබෙනවා.

ඉන්දියාවේ වීදි ආහාර වන මයිසූර්පැක් / කුල්ෆි / කුල්ෆි ෆලූඩාද මෙම ලැයිස්තුවේ 14වන / 18වන හා 32 ස්ථාන හිමිකර ගෙන තිබෙනවා.

සෞදි බස් ෆේස්බුක් පිටුව වාර්ෂිකව මෙම සමීක්ෂණය සිදු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *