ක්‍රීඩා දේශීය පුවත් ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි Editor3 July 23, 2023 0 ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලාNext බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට; මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියන්නේ මිථ්‍යාවක් – විජිත හේරත් More Stories ක්‍රීඩා දේශීය පුවත් පැතුම් නිස්සංක ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීමට Editor3 October 11, 2025 0 දේශීය පුවත් පාරිසරික නෙළු මල් වසන්තය නැරඹීමට හෝර්ටන් තැන්නට එන ජනතාවට දැනුම්දීමක් Editor3 October 11, 2025 0 ක්‍රීඩා දේශීය පුවත් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට Editor3 October 11, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ