ක්‍රීඩා දේශීය පුවත් ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි Editor3 July 23, 2023 0 ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව (22) නිවේදනය කළේය. ඒ, ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි. 33 හැවිරිදි වියේ පසුවන ලහිරු තිරිමාන්න ටෙස්ට් තරග 44ක්, එක්දින තරග 127ක් සහ විස්සයි විස්ස තරග 26ක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩු වෙලාNext බැංකු පනතින් බැංකුවල බලය මහ බැංකුව අතට; මේ අවුරුද්දේ ආර්ථිකය හොඳයි කියන්නේ මිථ්‍යාවක් – විජිත හේරත් More Stories දේශීය පුවත් සෞඛ්‍යය මෙරට වෛද්‍ය ඉතිහාසයේ නව පෙරළියක්: කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ තාක්ෂණයෙන් ප්‍රථම වරට ශල්‍යකර්ම දෙකක් සාර්ථකව සිදු කරයි Editor3 July 16, 2026 0 දේශීය පුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාව පිහිටුවීමේ අවසන් වාර්තාවට අනුමැතිය Editor3 July 16, 2026 0 දේශීය පුවත් ඇමෙරිකාවට වඩා චීනයට ලෝකයේ මෙන්ම ලංකාවේද වැඩි කැමැත්තක් – පිව් පර්යේෂණ මධ්‍යස්ථානය හෙළි කරයි Editor3 July 16, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ