දේශීය පුවත් ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වේ Editor3 July 20, 2023 0 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය නැවත දැනුම් දෙන තුරු අහෝසිNext ලිට්රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි More Stories දේශීය පුවත් විදෙස් පුවත් බංග්ලාදේශයෙන් නිදහස ලැබූ ලාංකික ධීවරයින් ලංකාවට Editor3 April 1, 2026 0 දේශීය පුවත් දික්ඕවිට වරායට ගෙන ආ යාත්‍රාවේ රු.මි 6,000ක හෙරොයින් කිලෝ 300ක් Editor3 April 1, 2026 0 දේශීය පුවත් විශ්ව විද්‍යාල ප්‍රවේශයට 176,000ක් සුදුසුකම් ලබයි Editor3 April 1, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ