දේශීය පුවත් ශිෂ්‍යත්වයට – උසස් පෙළට දින නියම වේ Editor3 July 20, 2023 0 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් වේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2023 ඔක්තෝබර් 25වැනි දින පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ – 2023 විභාගය නොවැම්බර් 27 වැනි දින සිට දෙසැම්බර් 21 වැනි දින දක්වා පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ඌව වෙල්ලස්ස සරසවි සිසුන් 14කගේ ශිෂ්‍ය භාවය නැවත දැනුම් දෙන තුරු අහෝසිNext ලිට්රෝ සමාගමෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට පිරිනමයි More Stories දේශීය පුවත් විදෙස් පුවත් අනෝජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්: සවුදියේ ශ්‍රී ලංකා තානාපතිගෙන් තහවුරු කිරීමක්! Editor Eleven October 10, 2026 0 දේශපාලන දේශීය පුවත් චීන තානාපති සහ විමල් වීරවංශ අතර විශේෂ හමුවක් චීන තානාපති කාර්යාලයේදී! Editor Eleven October 10, 2026 0 දේශීය පුවත් 14 හැවිරිදි සිසුවා අපයෝජනය කළ ගුරුවරියට වසර 8ක බරපතල වැඩ සහිත සිරදඬුවම්! Editor Eleven October 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ