අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – රොහාන් ප්‍රනාන්දු

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා - රොහාන් ප්‍රනාන්දු

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා - රොහාන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බව රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත්කර ඇති බවය. මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව සභාපතිවරයා ලෙස රියාස් මියුලර් මහතාව පත්කර තිබේ. ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *