දේශීය පුවත් දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් – ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 2 months ago Editor3 දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2400ක් පවතින බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේ, එම පුරප්පාඩු සඳහා කඩිනමින් පිරිස් බඳවා ගන්නා බවයි. Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Tags: ග්‍රාම නිලධාරී, පුරප්පාඩු, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය Continue Reading Previous ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩාලෝලීන්ට නිවේදනයක්Next ක්‍රිඩා අමාත්‍යවරයා සහ ඔහුගේ නියෝජිතයන්ට අතුරු තහනම් නියෝගයක් More Stories දේශපාලන දේශීය පුවත් පළාත් පාලන මැතිවරණයට දුන් නාමයෝජනා අවලංගු කරන්න අනුමැතිය 12 hours ago Editor3 දේශීය පුවත් ව්‍යාපාරික මෙරට උද්ධමනය තවදුරටත් පහළට 12 hours ago Editor3 දේශීය පුවත් මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා හෙක්ටෙයාර් 01කට රු. 15,000ක් 12 hours ago Editor3 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ