භාණ්ඩාගාර බිල්පත් පොලිය ඉහළට – මහ බැංකුව

0
මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් (12) කැඳවා ඇති අතර එම භාණ්ඩාගාර බිල්පත් සඳහා රුපියල් මිලියන 194,890ක ලංසු ඉදිරිපත් වී ඇති බවත් මහ බැංකුව පවසයි.

එහිදී රුපියල් මිලියන 99,660ක ලංසු පමණක් පිලිගත් බව කී මහ බැංකුව දින 91ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 17.79 සිට 19.08ක් දක්වාත්, දින 182ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 15.93 සිට 16.95 ක් දක්වාත් සහ දින 364ක බිල්පත්වල පොලී අනුපාතිකය සියයට 13.86 සිට 14.04ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com