නව අභ්‍යාසලාභී හෙද හෙදියන් 3,315ක් සේවයට බඳවා ගැනීමට පියවර

නව අභ්‍යාසලාභී හෙද හෙදියන් 3,315ක් සේවයට බඳවා ගැනීමට පියවර

නව අභ්‍යාසලාභී හෙද හෙදියන් 3,315ක් සේවයට බඳවා ගැනීමට පියවර

තවත් අභ්‍යාසලාභී හෙද හෙදියන් 3,315 දෙනෙකු හෙද සේවය සඳහා බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔවුන් පුහුණුව සඳහා එක්වීමේ පත්වීම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් අදාළ අභ්‍යාසලාභී හෙද හෙදියන් වෙත නිල වශයෙන් භාරදීම (10) සිදු කරන බව එම අමාත්‍යාංශය දන්වා සිටියේය. ඉහත හෙද හෙදියන් සඳහා ලියාපදිංචි හෙද පුහුණු පාසල් 15ක පුහුණුව ලබා දෙනු ඇත. 2018 සහ 2019 අධ්‍යයන පොදු තාරාතා උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත අභ්‍යාසලාභී හෙද නිලධාරීන් 3315ක් තෝරාගෙන ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *