ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

0
ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට අනුමැතිය

කන්කසන්තුරය වරාය හරහා ඉන්දියාවට මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආරම්භ කිරීමේ ව්‍යාපෘතියට මෙරට අනුමැතිය ලබා දී තිබේ.

මෙම ව්‍යාපෘතිය හරහා ඉන්දියාවේ සිටින පිරිස් හට මෙරටට පැමිණීමටත් මෙරට ජනතාවට ඉන්දියාවට යාමටත් හැකිය.එමෙන්ම එක්වරකදී කිලෝග්‍රෑම් 100ක පමණ භාණ්ඩ මගීන්ට එහාමෙහා රැගෙන යාමට අවස්ථාව ලබා දී තිබේ. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාවේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com