ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහළට

නිල සංචිත වත්කම් අඩු වෙලා - ශ්‍රී ලංකා මහ බැංකුව

නිල සංචිත වත්කම් අඩු වෙලා - ශ්‍රී ලංකා මහ බැංකුව

ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය ජුනි මස අවසානයේ දී ඇමෙරිකා ඩොලර් බිලියන 3.5 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරයි.

මේ අතර පසුගිය ජුනි මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකමද ඇතුළත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *