පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කරයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කරයි

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

බැඳුම්කර වංචාව හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර අවසන් වරට තහනම් කර තිබූ මාස හයක කාලය (06)වන දා නිමාවට පත් විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *