කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යැමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යැමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත ඉහළ යැමක්

(05) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 4.94 ඉක්මවා තිබේ.

දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ 10,176.13ක් ලෙසය.

ඒ අනුව (05) දිනය තුළදී එය ඒකක 99.49කින් ඉහළගොස් තිබේ.

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වීමත් සමඟම මෙම ඉහළ යෑම වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *