තායිලන්තය ලංකාවට දීපු තවත් ඇතුන් ගැනත් හොයයි

තායිලන්තය ලංකාවට දීපු තවත් ඇතුන් ගැනත් හොයයි

තායිලන්තය ලංකාවට දීපු තවත් ඇතුන් ගැනත් හොයයි

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් අනෙක් ඇතුන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කාංචනා සිල්පා අර්චා මහත්මිය ප්‍රමුඛ නියෝජිත පිරිස කටයුතු කරන බව තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මාධ්‍ය වාර්තාවලට අනුව කතරගම පන්සලකට පරිත්‍යාග කර සිටින ඇතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවට මෙම නියෝජිත පිරිස තහවුරු කරගෙන ඇති බවයි. ඊට අමතරව නුවර පන්සලකට පරිත්‍යාග කර සිටින ඇතා වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *