සංචාරක පැමිණීමේ වර්ධනයක් – සංචාරක සංවර්ධන අධිකාරිය

මාස තුනට සංචාරක පැමිණීම 608,475ක්

මාස තුනට සංචාරක පැමිණීම 608,475ක්

විදෙස් සංචාරකයින් ලක්ෂයකට ආසන්න පිරිසක් ජුනි මාසය තුළ දී දිවයිනට පැමිණ ඇතැයි, සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

වසරේ ගතවූ මාස හය තුළ සංචාරකයින් හය ලක්ෂ විසිපන්දහසක් පමණ දිවයිනට පැමිණ ඇති බවත්, 2022 වසරේ පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව හත් ලක්ෂ විසිදහසක් බවත්, එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *