ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයි අලෙවිකරුවන් ලොතරැයි විකිණීමෙන් ඉවත්වෙයි

ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලබන මස 6වන දින සිට ලොතරැයි අලෙවිකරුවන්, ලොතරැයි අලෙවියෙන් ඉවත්වීමට තීරණය කළ බව ක්‍රිෂාන් මාරඹගේ මහතා පවසයි.

ලබන මස 06වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල් 40ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව ලොතරැයි මණ්ඩල (29) නිවේදනය කළේය. මේ සම්බන්ධයෙන් (30) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් ලොතරැයි කර්මාන්තය විනාශ විමේ අවදානමක් නිර්මාණය වන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *