දූෂණ විරෝධී පනත් කෙටුම්පතට විපක්ෂයෙන් සංශෝධන 43ක් – චන්දිම වීරක්කොඩි

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට විපක්ෂයෙන් සංශෝධන 43ක් - චන්දිම වීරක්කොඩි

දූෂණ විරෝධී පනත් කෙටුම්පතට විපක්ෂයෙන් සංශෝධන 43ක් - චන්දිම වීරක්කොඩි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43ක් ලබා දුන් බවට ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සොරකමට සම්බන්ධ නීති ලිහිල් කිරීමට නොව ජනතා බලාපොරොත්තු තවදුරටත් ඉටුකර පනත දියුණු කිරීමට ඒ සංශෝධන ලබා දුන් බව කී මන්ත්‍රීවරයා, එම ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට හැකි වේ දැයි නොදන්නා බව ද පැවසීය.

එමෙන්ම පනතේ වගන්ති 163ක් තිබෙන නමුත් සොරකම් කර පිටරට ගෙනගොස් තිබෙන මුදල් නැවත ර⁣ටට ගෙන ඒම ගැන සඳහන් වන්නේ එක් වගන්තියක පමණක් බවද වීරක්කොඩි මහතා තවදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *