උතුරු, නැගෙනහිර වෙහෙර විහාර ගැටලුව පිළිබඳව මේධානන්ද හිමිගෙන් මහා නායක හිමිවරුන්ට ලිපියක්

උතුරු, නැගෙනහිර වෙහෙර විහාර පිළිබඳව මේධානන්ද හිමි මහා නායක හිමිවරුන්ට ලියයි

උතුරු, නැගෙනහිර වෙහෙර විහාර පිළිබඳව මේධානන්ද හිමි මහා නායක හිමිවරුන්ට ලියයි

උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බවට පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ ලිපියක් මගින් මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

උතුරු නැගෙනහිර වැඳගත් නටබුන් ඇති ස්ථාන ශික්‍ෂුන් වහන්සේලා තනි තනිව අයිතිය වෙනුවෙන් අත්තනෝමතිකව කටයුතු කිරීමෙන් ගැටලු ඇති වන බවත්, හිතුමනාපයට කටයුතු කිරීමෙන් පුරා වස්තු විනාශ වනවාක් මෙන්ම භික්‍ෂූන් වහන්සේ අතර විරුද්ධවාදීකම් ඇති වන බවට පවසන එල්ලාවල මෙධානන්ද නාහිමියෝ එම ස්ථාන මහානායක ස්වාමීන්වහන්සේගේ අනුදැනුම සහ නියාමනය ඇති පාලනයක් ඇති කළ යුතු බවට ද එම ලිපිය මගින් තවදුරටත් දැනුවත් කර ඇත.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *