ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

දකුණු කොරියාවේ පැවති ආසියාතික කනිෂ්ඨ නෙට්බෝල් (දැල් පන්දු) ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම, එම තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගනිමින් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගෙන (20) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

මෙම පිරිස දකුණු කොරියාවේ ඉන්චියොන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-471 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා නෙට්බෝල් ෆෙඩරේෂනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *