දේශීය පුවත් තාවකාලික රියදුරු බලපත්රවල වලංගු කාලය දීර්ඝ කරයි Editor3 June 20, 2023 0 තාවකාලික රියදුරු බලපත්රවල වලංගු කාලය දීර්ඝ කරයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්රයේ වලංගු කාලය වසර 2ක් දක්වා දීර්ඝ කර ඇත. ලබන සඳුදා සිට මෙය ක්රියාත්මක බවට සඳහන් වෙයි. මීට අදාළ ගැසට් නිවේදනය ද ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ප්රකාශ කර ඇත. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබූ දැල් පන්දු ශ්රී ලංකා කණ්ඩායම දිවයිනටNext පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල පහළට More Stories දේශීය පුවත් විදෙස් පුවත් ඇමෙරිකානු ‘USS Canberra’ යුද නෞකාව මෙවසරේ දෙවන වරටත් කොළඹට ළඟා වෙයි! Editor Eleven October 26, 2026 0 දේශපාලන දේශීය පුවත් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමේ ඉල්ලීම මත විහාරමහාදේවී උද්යානයේ සත්යග්රහය අත්හිටුවයි! Editor Eleven October 25, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් දකුණු ආසියාවේ අඩුම සාගිනි අගය ශ්රී ලංකාවෙන්: නේපාලය සහ ඉන්දියාව පසුපසට! Editor Eleven October 25, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ