ජුලි 1වනදා සිට ලංගම අධිවේගි බස්වල කොන්දොස්තර නෑ

ජුලි 1වනදා සිට ලංගම අධිවේගි බස්වල කොන්දොස්තර නෑ

ජුලි 1වනදා සිට ලංගම අධිවේගි බස්වල කොන්දොස්තර නෑ

ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කර ඇත.

අදාල බස් රථ ධාවනය කරවීමට පෙර ප්‍රවේශපත්‍ර නිකුත් කරන බවත් බස් රථයේ රියදුරු මහතා එම ප්‍රවේශපත් නිකුත් කරන බවත් එම නිලධාරියා ප්‍රකාශකර ඇත.

ලොව දියුණු රටවල් වන එංගල්තය සහ ඩුබායි ආදි රටවල් වසර ගණනාකවක සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *