තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරයි

තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි; ආනයන බද්ද ඉහළට

තිරිඟුපිටි ආනයන බලපත්‍ර ක්‍රමය අහෝසියි; ආනයන බද්ද ඉහළට

වාණිජ හා ආහාර සුරක්ෂිත අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා විසින්, තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ප්‍රකාශ කරමින් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත් කරමින් ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 18වැනි (සංශෝධිත) වගන්තිය අනුව පසුගිය (16)වන දා මධ්‍යම රාත්‍රීයේ සිට තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට ගැසට් කර තිබේ.

වෙළෙඳපොළ තුළ තිරිඟු පිටි මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

එසේම මේ වන විට තිරිඟු පිටි ආනයනය කිරිම සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *