පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 4000ක්

පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 4000ක්

පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 4000ක්

පරිභෝජනයට නුසුදුසු පරිදි වර්ණ ගැන්වූ පරිප්පු කිලෝ 4000 කට ආසන්න තොගයක් උස්වැටකෙයියාව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් සොයා ගෙන තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හදිසි වැටලීම් ඒකකය සිදුකළ පරීක්ෂණයකදී. (15) අදාළ කර්මාන්තශාලාව වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ලගා වන විටත් කිසිදු වර්ණකයක් යෙදීමෙන් තොරව වෙළදපොලට නිකුත් කළ යුතු ආනයනික පරිප්පු මිනිස් පරිභෝජනයට නුසුදුසු වර්ණකාරක යොදා ප්‍රතිනිෂ්පාදනය කරන ආකාරය දක්නට ලැබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *