ජුනි 01දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි

ජුනි 01දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි

ජුනි 01දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්යයි

සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුයේ, මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බැවින් ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම ජුනි 01දා සිට අනිවාර්ය කර ඇති බවයි.

ඒ බව අනාවරණ වී ඇත්තේ, 2021 – 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදීය.

මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *