ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො. මි 350ක ණයක්

0
ADB බැංකුවෙන් අ. ඩො මිලියන 100ක ආධාරයක්

ADB බැංකුවෙන් අ. ඩො මිලියන 100ක ආධාරයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා අයවැය සහාය ලබා දීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් (29) ඩොලර් මිලියන 350ක විශේෂ ප්‍රතිපත්ති පදනම් කරගත් ණයක් අනුමත කර ඇත.

මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකමට සමගාමීව අනුමත කෙරුණු මූල්‍ය පහසුකමක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com