ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20%කින් පහළට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා B 60 වැඩ පිළිවෙළ ජනවාරි 01 දින සිට

2023 පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20% කින් පහළ ගොස් වසර තුනක අවම අගය වන කිලෝග්‍රෑම් මිලියන 84ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා වෙයි.

රසායනික පොහොර තහනම සහ ආර්ථික අර්බුදයේ බලපෑම මෙම තත්ත්වය ඇතිවීමට හේතු වූ බව සඳහන් වේ. දශක හතක් තුළ එහි දරුණුතම මූල්‍ය අර්බුදයට ගොදුරු වූ ලංකාව පසුගිය වසර මුලදී ඉවත් කර ඇති රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කළ නිසා 2021 සිට 2022දී තේ නිෂ්පාදනය 16% කින් පහත වැටීමට හේතු වූ බව රජයේ දත්ත පෙන්වා දෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *