දේශීය පුවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක් Editor3 May 27, 2023 0 ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් කරයි. එනිසා ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ලාදුරු රෝගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයයෙන් අලුත් තීරණයක්Next ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය 20%කින් පහළට More Stories දේශීය පුවත් අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ට RDA වෙතින් විශේෂ නිවේදනයක් Editor3 May 23, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පවතින බාහිර කම්පන කළමනාකරණය සරල නොවූනත් ශ්‍රී ලංකාව ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරනවා – IMF ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී Editor3 May 23, 2026 0 දේශීය පුවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 46කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට Editor3 May 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ