දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීමට පියවර – රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට; ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට; ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

වෙළෙඳපොළ අවශ්‍යතාව මත දෛනිකව බිත්තර මිලියනය බැගින් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.

දැනට ඉන්දියාවෙන් බිත්තර මිලියන 20ක් ආනයනය කර ඇති බවත්, ඉන් මිලියන 10ක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවටත් ඔහු සඳහන් කරයි.

ආනයනය කළ බිත්තරයක් රුපියල් 35ක මිලක් යටතේ බේකරි, බිස්කට් නිෂ්පාදන, කේටරින් සේවා සහ ආපනශාලාවලට නිකුත් කරන බව ආසිරි වලිසුන්දර මහතා සඳහන් තව දුරටත් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *