දේශීය පුවත් ව්‍යාපාරික ඇඟලුම් ඇණවුම් 20% කින් අඩුවේ Editor3 May 27, 2023 0 ඇඟලුම් අපනයන ආදායම 18.2% කින් පහළට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන ඇඟලුම් ඇණවුම් ප්‍රමාණය 20% කින් අඩුවී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. ගෝලීය ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවට ඔහු සඳහන් කරයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාස 6කට වරක් සීගිරිය සංචාරක කලාපයෙන් ප්ලාස්ටික් බෝතල් මිලියනයක් ඉවත් කරයිNext ලාදුරු රෝගය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයයෙන් අලුත් තීරණයක් More Stories දේශීය පුවත් රුපියල් කෝටි 7කට අධික ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු හම්බෙගමුවේදී අත්අඩංගුවට Editor3 August 23, 2026 0 දේශීය පුවත් සුනිල් ජයරත්න ඉල්ලා අස්වෙයි: සිවිල් ගුවන් සේවා සභාපති ධුරයට රංජිත් රාජසිංහ පත්වෙයි Editor3 August 23, 2026 0 දේශීය පුවත් පාරිසරික දඩයක්කරුවන් තැබූ ගින්නකින් හබරණ හුරුළු ඊකෝ පාර්ක් රක්ෂිතයේ අක්කර 100කට වැඩි ප්‍රමාණයක් විනාශ වේ Editor3 August 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ