ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජනතාවට දැනුම්දීමක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක්

මේ දිනවල ජල ඉල්ලුම ඉහළ යෑම නිසා ජලය පරිස්සමින් පාවිච්චි කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් කරයි.

එනිසා ජල සැපයුමේ පීඩනය අඩුවීමක් හෝ ජල සැපයුම අඩාල වියහැකි බවත් ඒ හේතුවෙන් ජලය රැස්කර පාවිච්චි කළ යුතු බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *