ඩෙංගු මර්දනයට හමුදාව

ඩෙංගු මර්දනයට හමුදාව

ඩෙංගු මර්දනයට හමුදාව

ඩෙංගු මර්දන කටයුතු සඳහා යුධ හමුදාව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් සඳහන් කළේ, ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම්, ඇතුළු කටයුතු වෙනුවෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය සඳහා යුධ හමුදාව සිය සහයෝගය ලබා දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *