දේශීය පුවත් ඩෙංගු මර්දනයට හමුදාව Editor3 May 21, 2023 0 ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට; සෞඛය අංශ වෙතින් ජනතාවට විශේෂ දැනුම්දීමක් ඩෙංගු මර්දන කටයුතු සඳහා යුධ හමුදාව අනුයුක්ත කිරීමට පියවර ගෙන තිබේ. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් රවි හේරත් සඳහන් කළේ, ඩෙංගු පරිශ්‍ර පරීක්ෂා කිරීම්, ඇතුළු කටයුතු වෙනුවෙන් ඩෙංගු මර්ධන කාර්ය සාධක බලකාය සඳහා යුධ හමුදාව සිය සහයෝගය ලබා දෙන බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාව පාලනය කිරීමට අමාත්‍යංශ 15ක් ප්‍රමාණවත් – වෙරිටේ රිසර්ච් ආයතනයNext අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කරයි More Stories දේශීය පුවත් අධ්‍යාපන ක්ෂේත්රයට අදාළව පවතින ගැටලු විසඳීමට කඩිනම් පියවර ගන්නැයි උපදෙස් Editor3 June 23, 2026 0 දේශීය පුවත් හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මූල්‍ය වංචාවක් Editor3 June 23, 2026 0 දේශීය පුවත් පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම්කළ තිදෙනකු අත්අඩංගුවට Editor3 June 23, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ