ශ්‍රී ලංකා මහ බැංකු ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය

ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම බිල්පත් වෙන්දේසිය

ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම බිල්පත් වෙන්දේසිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 180,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

එළඹෙන (17)වන බදාදා මෙම වෙන්දේසිය පැවැත්වීමට නියමිත අතර, මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ කැඳවා ඇති විශාලතම බිල්පත් වෙන්දේසිය බවට ද වාර්තා වේ.

කල්පිරීමේ කාලය අනුව දින 91 බිල්පත් රු. මිලියන 90,000ක සහ දින 182 හා දින 364 බිල්පත් රු. මිලියන 45,000 බැගින් මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *