ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීමට ඕස්ට්‍රේලියාවෙන් තෑග්ගක්

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් තෑග්ගක්

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියාවෙන් තෑග්ගක්

ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය විසින් ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා රජයට තෑගි කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *