ආනයනික කිරිපිටි මිල පහළට

0
කිරිපිටි පැකට්ටුවක මිල 4.7%කින් ඉහළට

කිරිපිටි පැකට්ටුවක මිල 4.7%කින් ඉහළට

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200කින් අඩු කරන බවට වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා, (12)වැනි දා පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පවසා ඇත.

එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ ලබන 15 සිට මෙම සහනය පාරිභෝගිකයාට ලබා ගත හැකි බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com