නීත්‍යානුකූල මත්පැන් අලවිය අඩුවෙලා හොර මත්පැන් අලවිය වැඩිවෙලා

0
2024 පළමු කාර්තුවේ මෙරට කර්මාන්ත අංශයත් 11.8%ක වර්ධනයක්

2024 පළමු කාර්තුවේ මෙරට කර්මාන්ත අංශයත් 11.8%ක වර්ධනයක්

මාධ්‍ය මගින් මත්පැන් මිල අඩු කිරීමේ යෝජනාවක් පවතින බව ඊයේ 13 ප්‍රචාරය වුනා එය සම්පූර්ණයෙන් අසත්‍යක් එහෙම අදහසක් නෑ මේ වනවිට නීත්‍යානුකූල මත්පැන් අලවියේ අඩුවක් පවතිනව ඒ වගේම නීත්‍යානුකූල නොවන හොර මත්පැන්වල අලවියේ වර්ධනයක් තියෙනව මේ වර්ෂයේ නීත්‍යානුකූල මත්පැන් අලවියේ කැපී පෙනෙන අඩුවක් තියෙනව එහෙම අඩුවුනාට නීත්‍යානුකූල නොවන මත්පැන් වල අල්වියේ ප්‍රවනතාවයක් තියෙනව ඒ වෙනුවෙන් අප සොයා බැලීමක් කරගෙන ගියාට මත්පැන් වල මිල අඩුකිරීමේ අදහසක් මේ වනතුරු අදහස් කර නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද 14 උදේ මාධ්‍යවේදින් ඉදිරිපත්කල පැනයට පිලිතුරු දෙමින් පැවසීය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com