ලෝකයේ කුඩාම කුරුල්ලා – Bee Humming Bird


දම් ගෙඩියක් ප්‍රමාණයෙ හදවතක් හිමි c.m 6.1දිගැති,ග්‍රෑම් 4.5 ක් බරකින් යුතු මෙම කුඩා පක්ෂියා කියුබාවේ ගෘහස්ථ හා වනාන්තරවල ජීවත් වේ.
මෙම පක්ෂියාගේ් පියාපත් සැලීමේ වේගය තප්පරයට 80 වාරයකි.
දම් ගෙඩියක් ප්‍රමාණයෙ හදවතින් මිනිත්තුවකට 500 වාරයක් පමණ ස්පන්දනය වේ.
මේ තරම් කුඩා කුරුල්ලෙක්ගේ ආයු කාලය වසර 17 පමණ වේ .
මෙවැනි කාරනා මධ්‍යයේ මොවුන්ගේ සිරුර නිර්මාණය වී ඇති ආකාරය විශ්වාස කිරීමට නොහැකි තරම් පුදුම සහගතය.
කිරිල්ලිය වරකට බිත්තර 2 පමණක් දමයි..