දේශීය පුවත් විශේෂාංග දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි Editor3 April 6, 2023 0 දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරයි දෙමෝදර ආරුක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවසුවේ, එම පාලම සංරක්ෂණය කර සංවර්ධනයට පියවර ගෙන ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්Next උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කළ 9 දෙනකුට රු.ලක්ෂ 9ක දඩ More Stories දේශීය පුවත් පාරිසරික යාල ජාතික වනෝද්‍යානයේ දඩයක්කාරයන් 2ක් අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට Editor3 April 14, 2026 0 දේශීය පුවත් ලක්ෂ 75කට අධික මත්ද්‍රව්‍ය සමඟ ‘හයිටොප් තුෂාරගේ’ ගෝලයෙකු අත්අඩංගුවට Editor3 April 14, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ