ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සියලුම දුරකතන සංවාද පටිගත කිරීම, දුරකතන ඇමතුම් ගබඩා කිරීම මෙන්ම වට්ස්ඇප්, ෆෙස්බුක් හා ට්විටර් ඇමතුම් නිරීක්ෂණය කිරිමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බවට සමාජ මාධ්‍ය තුළ ගෙන යන ප්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *