ඉන්දියාව සිදු කරන ජංගම දුරකථන අපනයනය වාර්තා ගත ලෙස ඉහළට

ඉන්දියාව සිදු කරන ජංගම දුරකථන අපනයනය වාර්තා ගත ලෙස ඉහළට

ඉන්දියාව සිදු කරන ජංගම දුරකථන අපනයනය වාර්තා ගත ලෙස ඉහළට

ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කර ඉන්දියාව සිදු කරන ජංගම දුරකථන අපනයනය වාර්තා ගත ලෙස ඉහළ යමින් තිබෙනවා.

නවතම දත්ත වාර්තා පෙන්වා දෙන්නේ 2022 – 2023 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ ජංගම දුරකථන අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා යනු ඇති බවයි.

එලෙස අපනයනය කෙරෙන ජංගම දුරකථනවලින් සියයට 90ක්ම මේවනවිට වෙළඳපල තුළ පවතින ප්‍රමුඛ වෙළඳ සන්නාම යටතේ නිෂ්පාදනය වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඉන්දියාව මේවනවිට ජංගම දුරකථන නිෂ්පාදනයෙන් බොහෝසෙයින් ඉදිරියට පැමිණ ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඉන්දියාව මේවනවිට ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන අංශයෙන් ශක්තිමත් වෙමින් ඇති අතර ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදනය කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමුවී ඇතැයිද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *