ලංගමට අලුතින් බඳවා ගැනීම කඩිනමින්

ලංගමට අලුතින් බඳවා ගැනීම කඩිනමින්

ලංගමට අලුතින් බඳවා ගැනීම කඩිනමින්

රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035ක්. ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේය.

නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *