ලංගමට අලුතින් බඳවා ගැනීම කඩිනමින්

0
ලංගම ඉතිහාසයේ නව වාර්තාවක්; දවස් 6ට ලැබුණු ආදායම

ලංගම ඉතිහාසයේ නව වාර්තාවක්; දවස් 6ට ලැබුණු ආදායම

රියැදුරන් 800 දෙනෙකු හා කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇතැයි, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, කඩිනමින් අදාළ බඳවා ගැනීම් සිදුකරන බවයි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පවතින රියැදුරු පුරප්පාඩු සංඛ්‍යාව, 1,035ක්. ඊට අමතරව කොන්දොස්තරවරු 450 දෙනෙකුගේද, හිඟයක් පවතින බව ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේය.

නව බඳවා ගැනීම් හරහා පුරප්පාඩු සංඛ්‍යාව අඩුවන බව, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com