දේශීය පුවත් ව්‍යාපාරික ලංකා හොස්පිටල්ස් ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණයක් Editor3 March 21, 2023 0 ලංකා හොස්පිටල්ස් ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණයක් ලංකා හොස්පිටල්ස් ආයතනයේ රජය සතු කොටස් විකුණා දැමීමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව Deloitte විගණන සහ බදු උපදේශන ආයතනය විසින් මේ බව කොළඹ කොටස් නිකුතුවට දැනුම් දී ඇති බවට ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්වේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මෙම වසරේ ගතවූ මාස දෙකට ඩෙංගු රෝගීන් 16,016ක්Next මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික වසර 19 කට පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C188 ධීවර සම්මුතිය අපරානුමත කිරීමට අනුමැතිය Editor3 July 21, 2026 0 දේශීය පුවත් BBC මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවීම, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළා දකියි Editor3 July 21, 2026 0 දේශපාලන දේශීය පුවත් බැසිල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි Editor3 July 21, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ