මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීමට ඉල්ලීමක්

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

සේවක වැටුප් වැඩි කිරීම පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව Fast 3Cycle International Pvt Ltd, Sport Chain App, Sports Chain ZS Society Sri Lanka සහ OnmaxDT යන ආයතනවලට එරෙහිව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බව සඳහන්.

අදාළ ආයතනවල අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකයන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇති බවට තීරණය කළ බව මහ බැංකුව විසින් මහජනතාව වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *