2022දී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පලවලින් 7%ක විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නෑ

0
ජනාධිපතිවරණයට අදාළව අධිකරණ ඇමතිගෙන් නියෝගයක්

දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479කින් 1034ක (සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.

මේ කාරණය ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.

About The Author

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

මෙම පුවතට ගැළපෙන ආකර්ෂණීය සිරස්තල කිහිපයක්: 1. 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: ප්‍රකාශ 287ක් සටහන් – මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට 2. මීගමුව බන්ධනාගාර සිද්ධියට ඝාතන චෝදනා යටතේ නඩු – සැකකරුවන්ට දැඩි නීතිමය ක්‍රියාමාර්ග 3. ගිනි අවි 60ක් අත්අඩංගුවට – මීගමුව බන්ධනාගාර විමර්ශන තවත් පුළුල් වෙයි 4. මීගමුව බන්ධනාගාර සිද්ධිය: CCTV දත්ත විමර්ශනයට – ප්‍රකාශ ලබාගත් පිරිස 287ක් 5. තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියයයි – මීගමුව සිද්ධියේ මරණ සංඛ්‍යාව 31ක් 6. මීගමුව බන්ධනාගාර සිද්ධියට අදාළ විමර්ශන වේගවත් – රැඳවියන් සියලු දෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියෝග 7. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: මියගිය නිලධාරීන් 10ක් – රැඳවියන් 21ක් ජීවිතක්ෂයට ප්‍රවෘත්තිමය හා බලපෑමක් ඇති ප්‍රධාන සිරස්තලයක් ලෙස: 🚨 මීගමුව බන්ධනාගාර සිද්ධිය: මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – ප්‍රකාශ 287ක් සටහන්, ඝාතන චෝදනා යටතේ නඩු

WP2Social Auto Publish Powered By : XYZScripts.com