මුතුරාජවෙල මූදු වැලි අඩුවට දෙන්න ව්‍යාපෘතියක්

මුතුරාජවෙල මූදු වැලි අඩුවට දෙන්න ව්‍යාපෘතියක්

මුතුරාජවෙල මූදු වැලි අඩුවට දෙන්න ව්‍යාපෘතියක්

මෙම වසරේදී මුහුදු වැලි කියුබික් මීටර මිලියන දෙකක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.

සෝදා පිරිසිදු කර නියමිත ප්‍රමිතියට සකස් කරන මුහුදු වැලි ජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙස ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී දුන්නේය.

මුතුරාජවෙල වෙරළේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි පොම්ප කිරීම සිදුකරනු ලැබේ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *