වාහන ආනයනයට නැවත අවසර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කරයි

වාහන ආනයනයට නැවත අවසර දෙන්නැයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර තිබේ.

වාහන ආනයනය කිරීම පිළිබඳව ඉල්ලීමක් කළ ද එයට සතුටුදායක පිළිතුරක් නොලැබුණ බවත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළට සහනයක් ලැබෙන පරිදි ණය පොලී අනුපාත පහළ දැමීම මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වූ බවත් එම සංගමය කියයි.

පාවිච්චි කළ වාහන සඳහා වන පොලිය අඩු කළ හොත් භාවිත කළ රථවාහන විකිණීමේ වෙළෙඳපොළ තව දුරටත් පවත්වාගෙන යා හැකි බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *