මහජන උපයෝගිතා කොමිසමට උප සභාපතිවරයෙක්

විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයෙන් විමසයි

විදුලි ගාස්තුව අඩු කළ හැකි ආකාරය පිළිබඳව මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයෙන් විමසයි

මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති තනතුරට එස්. ජී. සේනාරත්න මහතා පත්කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා (02) පස්වරුවේ පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම් පනතෙන් සභාපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව උප සභාපතිවරයා පත්කළ බවද රත්නායක මහතා සදඟන් කළේය.

එම කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කළ බී. කේ. යූ. ඒ. වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *