පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවැත්වේ – මැතිවරණ කොමිෂන් සභාව
![මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි - මැතිවරණ කොමිෂන් සභාව](https://srihanda.lk/wp-content/uploads/2020/07/Election_Commision_L.jpg)
මැතිවරණ නීතිය තවමත් බලාත්මකයි - මැතිවරණ කොමිෂන් සභාව
පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනිදා ප්‍රකාශයට පත් කරන බවය.
මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.