පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවැත්වේ – මැතිවරණ කොමිෂන් සභාව

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනිදා නොපවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මාර්තු 3 වැනිදා ප්‍රකාශයට පත් කරන බවය.

මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් මාර්තු 9 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *